ගල්කිස්ස මියන්මාර් සිද්ධියේ අරඹේපොල රතනසාර හිමි අත්අඩංගුවට​ - Sinhala Sri Lanka - Best of Utube!!! Youtube Filme, Youtube Music, Dokus, kompletter Film oder ganzer Film. Hier finden Sie die besten Videos auf utube!!!!



ගල්කිස්ස මියන්මාර් සිද්ධියේ අරඹේපොල රතනසාර හිමි අත්අඩංගුවට​ - Sinhala Sri Lanka von Sinhala Sri Lanka   1 month ago

2,825 views

37 Likes   16 Dislikes

මියන්මාර් ජාතික සරණාගතයන් පිරිසක් රැදී සිටි නිවස ඉදිරිපිට කලහකාරි ලෙස හැසිරි දේපල වලට හානි කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් මසකට වැඩි කාලයක් පොලිසිය මඟ හරිමින් සැඟව සිටි අරඹේපොල රතනසාර හිමි අද (20) පොලිස් මුලස්ථානයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

සැකකාර රතනසාර හිමියෝ නුවර සිට බස් රථයකින් පැමිණෙමින් සිටියදී නිට්ටඹූවේ දී අත්අඩංගුවට ගෙන ඇත.




















Subscribe to Sinhala Sri Lanka.
ඔබ ප්‍රදේශයේ පුවත්, ඔබට සිදුවු අසාධාරණයක් ජනමාධ්‍යට වාර්තාකරගැනිමට සම්බන්ධ​ කරගන්න...

Facebook Page - https://www.facebook.com/SinhalaSriLanka.LK
__

#SinhalaSriLanka
#සිංහල ශ්‍රී ලංකා
#සිංහලශ්‍රීලංකා
#Sinhala Sri Lanka
#SriLanka
#SinhaleSriLanka
"Sinhala Sri Lanka"
"සිංහල ශ්‍රී ලංකා"
#🇱🇰
#LK

Sinhala, Sinhala Sri Lanka, Sri Lanka, Sinhala News, Sinhala Gossip, Sinhala Sindu, Sri Lanka Funny Video Clips, Sri Lanka News & Politics, Sinhala Puwath



Kommentare