පොලිස් පහරදීමට මොහොතකට පෙර සමාජ ජාල මාධ්‍යවේදියාගේ අවසන් වාර්තාකරණය - Best of Utube!!! Youtube Filme, Youtube Music, Dokus, kompletter Film oder ganzer Film. Hier finden Sie die besten Videos auf utube!!!!



පොලිස් පහරදීමට මොහොතකට පෙර සමාජ ජාල මාධ්‍යවේදියාගේ අවසන් වාර්තාකරණය von Sinhala Sri Lanka   1 week ago

11,760 views

78 Likes   14 Dislikes

හම්බන්තොට ඊයේ (06) පැවති විරෝධතාවයේදී නීතිය කඩකරමින් කටයුතු කල පුද්ගලයන්ට එරෙහිව නීිතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා. එමෙන්ම කිසියම් නිලධාරියෙකු බලය අයුතු ලෙස යොදා ගැනීමක් සිදුකර ඇත්නම් ඒ පිළිබදවද සොයා බලන බව පොලිස්පතිවරයා කියාසිටියේ.

හම්බන්තොට පැවති විරෝධතාවට සම්බන්ධව ඊයේ දහවල් අත්අඩංගුවට ගත් පුද්ගලයන් රාතී‍්‍ර 10 ඉක්මවන තුරු අධිකරණයට නොකිරීම සම්බන්ධයෙන්ද එල්ල වන චෝදනාවට​ පොලිස්පතිවරයා ප‍්‍රතිචාර දැක්වුයේ

අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර කළයතු අදාල සාක්ෂි සටහන් කිරීම, පොලිස් නිලධාරීන්ගේ සටහන් යෙදීමට මෙන්ම වෛද්‍යවරයකුට ඉදිරීම ඇතුළු කාරණා රැසක් ඇති බවයි පොලිස්පතිවරයා පැවසුවේය​.

අත්අඩංගුවට ගැණුනු පුද්ගලයෙකුට සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින් පහරදීමේ සිද්ධිය පිළිබද දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පරීක්‍ෂණයක් සිදුකරනු ඇති බවද පොලිස්පතිවරයා කියාසිටියා.




















Subscribe to Sinhala Sri Lanka.
ඔබ ප්‍රදේශයේ පුවත්, ඔබට සිදුවු අසාධාරණයක් ජනමාධ්‍යට වාර්තාකරගැනිමට සම්බන්ධ​ කරගන්න...

Facebook Page - https://www.facebook.com/SinhalaSriLanka.LK
__

#SinhalaSriLanka
#සිංහල ශ්‍රී ලංකා
#සිංහලශ්‍රීලංකා
#Sinhala Sri Lanka
#SriLanka
#SinhaleSriLanka
"Sinhala Sri Lanka"
"සිංහල ශ්‍රී ලංකා"

Sinhala, Sinhala Sri Lanka, Sri Lanka, Sinhala News, Sinhala Gossip, Sinhala Sindu, Sri Lanka Funny Video Clips, Sri Lanka News & Politics, Sinhala Puwath



Kommentare