ගම්පොල බෝතලාපිටිය ගංගාතිලක රාජමහා විහාරයේ කඨින පෙරහැරට එල්ලවූ ගල් ප්‍රහාර - Sinhala Sri Lanka - Best of Utube!!! Youtube Filme, Youtube Music, Dokus, kompletter Film oder ganzer Film. Hier finden Sie die besten Videos auf utube!!!!



ගම්පොල බෝතලාපිටිය ගංගාතිලක රාජමහා විහාරයේ කඨින පෙරහැරට එල්ලවූ ගල් ප්‍රහාර - Sinhala Sri Lanka von Sinhala Sri Lanka   1 month ago

9,963 views

177 Likes   5 Dislikes

ඊයේ (18) කඨින චීවරය වැඩමවූ පෙරහැර ඉලංගම්වත්ත මුස්ලිම් පල්ලිය අසලින් ගමන් කරමින් තිබියදී එහි වූ මද්රසා (ඉස්ලාම් දහම් පාසල්) පාසලේ ළමුන් විසින් පෙරහැර දෙසට ගල්, ලී කැබලිති දමා ගසමින් බාධා කර තිබෙනවා.

ඒ සමගම එහි යම් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙන අතර, පෙරහැරට සහභාගී වූ පිරිසගේ ඉවසීම හා ස්වාමීන් වහන්සේ මැදිහත්වී නිසා ඇතිවීමට ගිය ගැටුමක් වැළකී ගොස් තිබෙනවා. පසුව විහාරස්ථානය වෙත පැමිණි මද්රසා පාසලේ ලෙබ්බේවරයා සිදුවීම සම්බන්ධයෙන් ස්වාමීන්වහන්සේලා ඇතුළු බෞද්ධ පිරිසගෙන් සමාව ඉල්ලා තිබෙනවා.





















Subscribe to Sinhala Sri Lanka.
ඔබ ප්‍රදේශයේ පුවත්, ඔබට සිදුවු අසාධාරණයක් ජනමාධ්‍යට වාර්තාකරගැනිමට සම්බන්ධ​ කරගන්න...

Facebook Page - https://www.facebook.com/SinhalaSriLanka.LK
__

#SinhalaSriLanka
#සිංහල ශ්‍රී ලංකා
#සිංහලශ්‍රීලංකා
#Sinhala Sri Lanka
#SriLanka
#SinhaleSriLanka
"Sinhala Sri Lanka"
"සිංහල ශ්‍රී ලංකා"
#🇱🇰
#LK

Sinhala, Sinhala Sri Lanka, Sri Lanka, Sinhala News, Sinhala Gossip, Sinhala Sindu, Sri Lanka Funny Video Clips, Sri Lanka News & Politics, Sinhala Puwath



Kommentare